WordPress බැකප් කිරීම

මෙන්න මෙහෙමයි ඔබටත් වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් තිබෙනවා නම් බැකප් කර ගන්නේ.

මුලින්ම Admin panel එක‍ වෙතට යන්න.


එහිදී Dashboard හරහා Tools හිදී Export තෝරන්න.



මෙහිදී All Contents යන්න තෝරා Download Export Files තෝරන්න.


දැන් ඔබට XML ගොනුවක් ලෙස ඔබගේ සම්පූර්ණ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවිය ලබා ගත හැකි අතර අවශ්‍ය විටක Tools හරහා Import කිරීමටද පුළුවන…

This entry was posted in Uncategorized. Bookmark the permalink.

4 Responses to WordPress බැකප් කිරීම

  1. DDT says:

    කවදක හරි බ්ලොග් එකක් කරන්න හිතුනොත් Google Blogger එකක් කරනවද වර්ඩ්ප්‍රෙස් එකක් කරනවද කියල තීරණය කරන්නත් මේ වගේ ලිපි වැදගත් වෙයි කියල හිතනව. ස්තූතියි දිනේෂ්.

    • dinesh100 says:

      මගේ නම් නිර්දේශය බ්ලොග් එකක් අළුතින්ම අරඹනවා නම් හොද බ්ලොගර් මොකද ඒක සරළයි ඒවගේම පහසුකම් වැඩියි සහ සුරක්‍ෂිතයි…

  2. බොහොම ස්තුතියි මගේ බ්ලොග් එක සාර්ථකව බැකප් කරගත්තා. ලොකු උදව්වක් කලේ.

    පෙට්ටිය තුල අකුරු රැඳවීම නම සාර්ථක වුනේ නැහැ. අකුරු ටික මම ටයිප් කල ආකාරයට (කෝඩ් එකේ අදාළ ස්ථානය තුල) වෙනම මාතුකාවක්‌ වගේ පෙන්වනවා. නමුත් පෙට්ටිය පෙන්වන්නේ නැහැ.

    • dinesh100 says:

      මම ඒකට හේතුව කියන්නම්. ඒ තමයි ඔබ Visual හා Text Editor දෙකම ‍එම Effect එක දැමූ පසුව භාවිතා කිරීම. මෙහෙම කරන්න සියළු‍ දේවල් සාමාන්‍ය විදියට type කරාට පසුව අවසානයේ මෙම effect යොදන්න. ඒ කියන්නේ Visual editor එ‍කේ වැඩකරලා අවසානයේ Text Editor එකේදී අදාල කේතයන් යොදා නැවත Visual Editor එකට යන්නේ නැතුවම Publish කරන්න. හරිගියේ නැත්නම් කියන්න…

Leave a comment