වසර එකහමාරක නිහැඩියාවන් පසු වෛරස පිළිබදව කතා කරමි…

වසර  එකහමාරක නිහැඩියාවන් පසු නැවත ලියන්නට සිතුනෙමි. ලියන්නට සිතුන අවස්ථාව රටට පමණක් නොව සමස්ථ ලෝකයටම ශෝචනීය අවස්ථාවක වුවද  එම ව්‍යවසනයෙන්ද අපට මතුවට ඉගනගන්නට ඕනෑතරම් පාඩම්, අඩුම තරමින් ඉදිරියට ජීවත්වන අයටද වැදගත් වන බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැත.
මෙම කොරෝනා වෛරසය (Covid – 19) කෙසේ මෙලොවට පැමිණියේදැයි අප හරිහැටි 100%  ක් නොදන්නා නිසා එය මේ වන විට අනුමාන කරනා ආකාරයට වවුලෙකුගේ හෝ වෙනයම් වනගත සත්වයෙකුගේ සිරුර තුල නිදන්ව සිට මිනිස් සිරුර ආක්‍රමණය කළා වන්නට ඉඩඇති අතර එය කිසියම් ජීව විද්‍යාත්මක අවියක අතුරුඵලයක් ලෙසට නිගමනයට එළඹෙන්නට තවම කල් වැඩි බවක්ද හැගේ. 


කෙසේවෙතත් අතීතයේද ලෝකයේ ඇතිවූ වසංගත බොහෝමයක් කිසියම් සත්ත්වයෙකු හේතුවූවා සේම මෙයද පරිභෝජනයට සුදුසු නුසුදුසු බව නොතකා හැම මාංශයක්ම ආහාරයට ගන්නට යෑමෙන් සිදුවූ අකරතැබ්බයක් වීමට ඉඩකඩ බොහෝය.

කරුණාකර ලිපියේ ඉතිරි කොටස කියවීමට සත් සමුදුර බ්ලොග් අඩවියට පිවිසෙන්න…

This entry was posted in Uncategorized. Bookmark the permalink.

Leave a comment